Wednesday, February 18, 2026
Follow Us
Social and Equity

Colombo High Court today imposed a fine of Rs. 12 million on Captain of crude oil tanker MT New Diamond after he pleaded guilty to the charges.

Social and Equity

20වන ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය සම්පූ­ර්ණ­යෙන්ම ඉදි­රි­යට රැගෙන නොයන ලෙසත් ඒ වෙනු­වට නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මේ මොහොතේ ප්‍රමු­ඛ­තම අව­ශ්‍ය­තාව බවත් ශ්‍රී ලංකා කතෝ­ලික රද­ගුරු සම්මේ­ල­නය පව­සයි.

Social and Equity

කොළඹ යුනියන් පෙදෙසේ ON 320 Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තාවී ඇත.

Social and Equity

ඊයේ දිනයේදී වාර්තාවූ කොරෝනා ආසාදිත රෝගීන් අතුරින් 42 දෙනෙකු සීදුව ප්‍රදේශයේ පිහිටි එකම නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි පිරිසක් බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Social and Equity

The total number of confirmed cases identified in the island surpassed 5,000 yesterday, with the identification of 194 new cases.

Social and Equity

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේදී සිසුන්ගේ සහ විභාග මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජය ප්‍රමාණවත් අවදානයක් යොමුකර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කරයි.

Social and Equity

කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත. එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

Social and Equity

With the latest outbreak of COVID-19 in Minuwangoda, the number of beds available to treat new COVID-19 patients stood at 251, according to the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) statistics as of yesterday.

Social and Equity

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බද්යුදීන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ නිසි පරිදි සිදු වී නොමැති බව නීතිපතිවරයාපවසයි.

Social and Equity

Head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO), Commander of the Army Lt General Shavendra Silva stated that information had been received to the effect that there had been 33 employees at the Brandix Apparel factory suffering from cough and cold before the woman worker with symptoms of Covid-19 was found at the company.

Social and Equity

Former president Maithripala Sirisena should have been aware of possible terror attacks on April 21, 2019 before he left the country, former defence secretary Hemasiri Fernando yesterday told the PCoI into the Easter Sunday attacks.

Social and Equity

ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ සංචිතගත ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ට ඉකුත්දා සිදු කළ PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී නිකුත්වීමට නියමිතව තිබෙනවා.

Social and Equity

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කළ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල 3000ක් පමණ පරීක්ෂණවලට ලක් නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

Social and Equity

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගරසභාවේ වසංගත රෝගවේදී වෛද්‍යවරිය පවසයි.

Social and Equity

මිනු­ව­න්ගොඩ කොරෝනා පොකුරේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ පළමු පෙළ ආශ්‍රි­ත­යින් 104 දෙනෙ­කුගේ පි.සි.ආර්. පරි­ක්ෂණ පෙරේදා (11) සිදු­කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගා­රච්චි මහතා පව­සයි.

Social and Equity

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කෙරුණු හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පොලිස් මූලස්ථානය වෙත යළි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි.

Social and Equity

At least six shops in Borella have been temporarily closed after three individuals who were tested positive for Covid-19 had visited the shops recently, police said.

Social and Equity

සාමාන්‍ය පරි­සර තත්ත්වය යටතේ කොවිඩ් වයි­ර­ස­යට දින 28ක පමණ ආයු කාල­යක් පවත්නා බවට නව­තම පර්යේ­ෂ­ණ­ය­කින් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.