A total of 70 employees of the SriLankan Catering operations division at the Bandaranaike International Airport have tested positive for the COVID-19 virus as of today with five more patients identified today, Regional Medical Health Officer Dr. Migara Epa said.
වැල්ලම්පිටිය, කුඩා බුද්ගමුවේ කාන්තාවක මියයාමෙන් පසු ඇයගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දේහය භූමදානය කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Three more Covid-19 related deaths have been reported bringing the death toll to 194, the Government Information Department said.
බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීම සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීමෙන් කොවිඩ් 19 වයිරසය දිගුකාලයක් නොනැසී පැවතීමේ අවදානමක් මතුව ඇතැයි ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කරයි.
A report on the disposal of COVID-19 remains by the committee of specialists appointed by the Health Secretary is expected in the coming days, Chief Epidemiologist Dr. Sudath Samaraweera said yesterday.
A new WhatsApp update will prevent the popular messaging app from working on millions of phones from January 1, 2021.
Those who wish to undertake the pilgrimage to Sri Pada this season are required to register the pilgrims’ group with the relevant Divisional Secretariat.
A special flight carrying 185 tourists on board from Ukraine arrived at the Mattala Rajapaksa International Airport (MRIA) today, nine months since the airports had been closed for tourists due to COVID-19 pandemic, Airport and Aviation Services (Sri Lanka) Limited (AASL) Director Shehan Sumanasekara said.
කොවිඩ් මර්දනය සඳහා කාලි මෑණියන් විසින් තමන්ට ලබාදුන් වරමක් අනුව තමන් නිපදවූ පැණිය මෙරට ඉහළම ප්‍රභූවරුන් සහ ඔවුන්ගේ දුවා දරුවන් පානය කළ බවත් ඔවුන්ව කොවිඩ් රෝගයන් ආරක්ෂා කරගැනීමට තමන්ට හැකිවූ බවත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොහොත් ධනපාල කපු මහතා පවසයි.
කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය.
An employee of Movenpick Hotel Colombo has tested positive for the coronavirus, the hotel said in a statement posted on Instagram today.
උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සීග්‍රයෙන් සිදු වන වන විනාශය නැවැත්වීමට ගුවනින් බීජ බෝම්බ හෙළීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාපතිවරයාට නියෝග ලබා දී ඇත.
කොවිඩ් ආසාදනය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් පවතින නිරෝධායන ආඥා පනත යටතේ එම සියලු දේහයන් ආදාහනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.
A large number of birds were found dead mysteriously in a row of rice fields near the Wilpattu National Park in Ralmaduwa, an official said.
මෙරට 195වන කොවිඩ් මරණය ඊයේ(29) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
කොරෝනා රෝගය වැලඳුණ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (27 වැනිදා) වන විට 6 දක්වා ඉහළ ගොස් තිබේ.
Page 498 of 757