Thursday, August 27, 2026
Follow Us
කොවිඩ් ආසාදිත මරණ 8ක්

කොවිඩ් මරණ 8ක් ඊයේ (30) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 313කි.

එසේම පසුගිය 28 වනදා සිට මේ දක්වා කාලයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 23ක්

(Aruna)