Sunday, July 12, 2026
Follow Us
ත්‍රිකුණාමල වරාය ත්‍රිකුණාමල වරාය සේවකයෝද අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පැවරීම පිණිස ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම පිණිස කොළඹ වරායේ සේවක සංගම් විසින් දියත් කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට සහය පළ කරණු පිණිස ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ.

(Lanka Leads)