Rapid Antigen Tests (RATs) will be carried out randomly at 11 exit points of the Western Province from today (23), police say.
බේරුවල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කර සිටි 78 හැවිරිදි කාන්තාවක මියයෑමෙන් අනතුරුව මළසිරුර හොරෙන්ම භූමදානය කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්දව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි කටයුතු කරණ ලෙසත් එම නියෝගය ලැබෙන තෙක් මෘත දේහය අධිශිතකරණයක තැන්පත් කර තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
The Public Services Commission (PSC) has responded to the Attorney General’s (AG) Department’s recommendation to conduct a disciplinary inquiry against Deputy Solicitor General (DSG) Azard Navavi and State Counsel Malik Aziz who were in charge of the file pertaining to Zahran Hashim.
එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු කාලයේදී වෙළෙඳුන් කරළියට පැමිණෙන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.
A country-wide special operation has been initiated by the police from yesterday until January 5, 2021 to apprehend those who violate quarantine health regulations and traffic laws, police said.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 47දෙනෙකුට අද (22) වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්තරම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි විරානගම ගම්මානයට පෙරේදා (20 වැනිදා) උදෑසන සිට ඊයේ (21 වැනිදා) දක්වා මාළු වැස්සක් ඇද වැටී ඇතැයි ගම්වාසීහු පැවැසූහ.
Civil Aviation Authority of Sri Lanka (CAASL) today said that they will be suspending all flights from UK over fears of the new strain of coronavirus from tomorrow morning.
The special traffic operation for the festive season which was initiated on at 6 a.m. on Sunday (20) morning will continue for a period of two weeks until January 6, 2021.
කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගරාශ්‍රිතව හඳුනා ගෙන තිබේ. එනිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තීරණය කර ඇති බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා සඳහන් කර ඇත.
කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමුකර තිබේ.
People travelling to Nuwara Eliya, Sri Pada and Kataragama will not be able to lodge at any hotel in those areas if they fail to produce a PHI clearance report that they are COVID19 free, PHI Union Secretary Mahesh Balasuriya told the Daily Mirror.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 101ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය.
බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 89ක් බවට පත්ව ඇති අතර පුද්ගලයන් 1,600 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
ඉකුත් 15 වැනිදා සවස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
Page 492 of 747