Friday, February 20, 2026
Follow Us
Social and Equity

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. ඒ අතරින්ද 254 දෙනෙකු වන වැඩිම පිරිස බොරැල්ලෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. මට්ටක්කුලියෙන් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ති‍්‍රක්කයේ වෙනත් කිසිදු ප‍්‍රදේශයකින් අලූතින් ආසාදිතයින් 05 දෙනෙකු හෝ වාර්තා නොවීම කැපීපෙනන සිද්ධියක්.

Social and Equity

The Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks yesterday observed that there were certain instances where Sri Lankan Muslims who go to Saudi Arabia were brainwashed by some Islamic preachers.

Social and Equity

මෙරට ජනතාව අතර පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘සුව දිවියට පාපැදිය’ විද්වත් එකමුතුව විසින් හෙට (11 වැනිදා) සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන ‘අථත්‍ය පාපැදි ගමන’ (Virtual Bicycle Ride) සඳහා එක්වන මෙන් ඔවුන් ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටී.

Social and Equity

දෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් හදුනා ගෙන ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.

Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වෙයි.

Social and Equity

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06කට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

Social and Equity

Anyone who is serving quarantine process found violating the rules and regulations, the courts could impose a three-year rigorous imprisonment and a fine, if found guilty, police said.

Social and Equity

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත ක්‍රමයට-සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි.

Social and Equity

The Colombo Municipal Council yesterday began cremating bodies of unclaimed coronavirus victims after obtaining legal clearance from the Attorney General.

Social and Equity

විදෙස් රටවල සිට මෙරටට පැමිණි 69 දෙනෙකු ඊයේ (10) කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබේ.

Social and Equity

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටී

Social and Equity

A 24-hour water cut will be imposed on several areas in Colombo starting from 7.00 a.m today due to an urgent and essential repair of a transmission pipeline from Ambathale to Eli House reservoir, the National Water Supply and Drainage Board (NWSDB) said.

Social and Equity

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය.

Social and Equity

The Government Medical Officers’ Association (GMOA) said that they have agreed with the statement made by Health Minister Pavithra Wanniarachchi over the Ayurvedic syrup that claims to cure COVID-19.

Social and Equity

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 53 දෙනෙකු අද(09) දින වාර්තා වී ඇත.

Social and Equity

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.

Social and Equity

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 30,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 694 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සියලූදෙනා පෑලියගොඩ කොරෝනා පොකුරට සහ බන්ධනාගාර කොරෝනා පොකුරට අයත්.

Social and Equity

The Gampaha High Court has rejected the bail applications filed by Former CID Director SSP Shani Abeysekera and Sub Police Inspector - Rohana Mendis formerly attached to the Embilipitiya Police.