Sri Lanka's government owned gas company and the private one are facing a severe financial crisis as the government has not taken steps to increase local gas prices despite the rising prices of gas at the international market.
දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මෙම වෛරසය ආසාදනය වූ රෝගියා ටැන්සානියාවේ සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී වාර්තාවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර අවශ්‍ය අධිඅකරණ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන ලෙස ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පසුගිය දිනවල වාර්තා විය.
කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
HIV ඒඩ්ස් වෛරසය ආසාදනයව සිටි පුද්ගලයෙකු සොභාවිකවම වෛරසයෙන් සුවය ලැබිමේ සිද්ධියක් ආර්ජන්ටිනාවෙන් වාර්තා වනවා. මෙලෙස සුවය ලබා ඇත්තේ පුරා වසර 08ක කාලයක් පුරාවට HIV වෛරසය ආසාදනය වී සිටි වයස අවුරුදු තිස්ගණනක පසුවන කාන්තාවක් බවයි ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
කොහුවල ආසිරි මාවතේ මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටියදී පෙරේදා (10 වැනිදා) රාත්‍රියේ සොයාගත් මෘත දේහය කොහුවල ව්‍යාපාරිකයකුගේ බවට හඳුනාගෙන තිබේ.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් සමග එක්ව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ක්‍රමානුකූලව අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසුව මීට අදාළ ජාත්‍යන්තර ගිවිසුම අත්සන් තැබෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් සංගක්කාරගේ බිරිඳගේ නමට වංචනික ලෙස ලෙස ලබාගෙන ඇතැයි කියන ඓතිහාසික සීගිරි ගල මනාව දර්ශනය වන දඹුල්ල සීගිරියේ පිහිටා ඇති පර්චස් 90ක් පමණ වන ඉඩම හා නිවස ලබා ගැනීම සඳහා රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකුගේ සහය ලැබී ඇති බව ද මේවන විට හෙළි වී ඇත.
Sri Lanka has spent a staggering amount of Rs 184 billion to import 3353 kg of plastic to Sri Lanka within a period of six years that spanned from 2012 to 2018.
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ වෙළුම් 65ක් පසුගිය මාර්තු 02 වැනිදා නීතිපතිවරයාට භාර දී තිබූ අතර ඉතිරි වෙළුම් 22 ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද (12) දින භාර දී තිබේ.
සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පන්දහසකට ආසන්න පිරිසක් බදවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවන් ඉදිරිපත් කර අනුමැතිය ද ලබාගෙන ඇති බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ ලේකම් නීල් එස් අතුකෝරළ නෙත් නිවුස් වෙත කියාසිටියේ.
විදේශිකයන්ට හා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින කිහිපයේදී යාවත්කාලීන කිරීමට නියමිත බව වාර්තා වේ.
අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.
ලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්‍රී දිනය සමරනවා. ඒ, ආධ්‍යාත්මික ශික්ෂණය උදෙසා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කරමින්. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍ර කුරුක්කල් බාබුශර්මාතුමන්.
මහා පරිමාණ වී මෝල් හිමියන් අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් එය පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක තොගයක් ආනයනය කර රජයේ සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇත.
ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් ඇත්තේ බස්නාහිර පළාත තුළ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමග බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 4ක් ඊයේ (10) දිනයේදී තහවුරු විය.
Page 473 of 764