Churches in the archdiocese of Colombo is to observe 'Black Sunday' on March 7 where silent protests will be held in the churches of Colombo, Gampaha and Kalutara Districts, calling the authorities to penalize those who are responsible for the Easter Sunday attacks.
තවත් කොරෝනා 466 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඊයේ (24 වැනිදා) තේරී පත්විය.
Sri Lanka is ready to consider a singleshot vaccine which has been given approval in the US.
A total of 315 Sri Lankan expatriate workers stranded in Oman returned to the country last evening from Muscat in Oman, the BIA Duty Manager said.
The first batch of vaccines to be given to Sri Lanka by the World Health Organisation (WHO) through the COVAX facility is to arrive soon, WHO sources told Daily Mirror.
ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඞ් මරණයක් වාර්තා වී නොමැති බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. එවැනි දිනයක් වාර්තා වුයේ දින ගණනාවකට පසුවයි. කොවිඞ් දෙවන රැුල්ලේ ව්‍යාප්තියද සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ මරන සංඛ්‍යාව 464ක්. එය මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 0.5ක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී ඇත.
Following several complaints from citizens that the ongoing vaccination program was being conducted in an ad-hoc manner, the Daily Mirror learns that a decision may be taken to revert the vaccination program back according to the priority groups - in this instance those above the age of 60 years, in the coming days.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් ගතවූ පැය 24තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 1,429 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා තිබෙනවා. ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 20 කින්, ගුවන් මගීන් 855 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Health officers from the Colombo Municipal Council yesterday urged all those who had been vaccinated and who would receive the anti COVID19 jabs in the coming weeks and months, to carefully preserve their vaccination cards as it would be required for the second dosage.
කැලණි, මහවැලි හා කළු යන ගංගා දැඩි ලෙස දූෂණයකට ලක්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදී සොයා ගෙන ඇත.
මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 81467 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් සැලසුම් කර තිබේ.
තවත් කොවිඩ් මරණ 05 ක් ඊයේ(26) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
The Ceylon Teacher Services Union (CTSU) requested the Government to take immediate steps to give priority to vaccinate all teachers and principals before the commencement of the 2020 Ordinary Level (O/L) Examination, CTSU Chief Secretary Mahinda Jayasinghe said.
Page 472 of 757