The Government Medical Officers’ Association (GMOA) yesterday called for a policy shift on the containment of COVID -19 pandemic with the emergence of new variants across the world.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර හා පීඩා වලට ලක් වී, යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත අද පැමිණියා. ඒ, විදේශ ගත වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේයි.
Several Railway Trade Unions including the Railway Guards' Union have decided to launch a strike from tonight against the decision to reconstruct a part of the Northern Line between Maho Junction and Omanthai and not taken any action to replace the vacant General Manager post of the Railway Department (GMR).
අද පෙබරවාරි 21 අන්තර්ජාතික මව් භාෂා දිනය නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභා හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ද්වි භාෂා ප්‍රතිපත්තිය රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා සිංහළ දෙමළ භේදයකින් තොරව දෙපැත්තේම ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් තම මුහුණු පොතේ සටහන් කර තිබූ මෙම සඳහන වගකිවයුත්තන්ගේ අවධානයට යොමුවිය යුත්තේ සරළව විසඳිය හැකි මෙම ගැටළුවට නිසි පිළියම් යෙදීමට බළධාරීන් සහ නිළධාරීන් උනන්දු නොවීම නිසා අදට ද මෙම ගැටළුවෙන් දෙපැත්තේම ජනතාව පීඩා විඳින බැවිනුත් මෙම පීඩාව ඔඩු දිවීමට හැර බළා සිටියහොත් නැවතත් අනාගතයේ දිනක මෙය පිළිකාවක් ලෙස වර්ධනය විය හැකි බැවිනුත්ය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් ලක්ෂයක් අද වන විට මෙරටට රැගෙන විත් ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඉන් බහුතරය මැද පෙරදිග කලාපයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් බවයි.
මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි.
The decision to vaccinate former Sri Lanka cricketer Sanath Jayasuriya is being looked into.
වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් (හයිබ්‍රිඩ්) කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ.
The All Ceylon Jamiyyathul Ulama (ACJU), in a statement yesterday, called for the sincere safeguarding of the rights, identity and dignity of Sri Lankan Muslims.
The Right To Information (RTI) Commission has warned of legal action if the RTI Act is intentionally disregarded.
ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The Colombo High Court on 18 March will take up the case of the Central Bank bond scam against 10 suspects, including former Central Bank Governor Arjun Mahendran.
Responding to a statement made by certain Tamil National Alliance (TNA) MPs that they were not ready to get COVID vaccine from Army hospitals, Army Commander Gen. Shavendra Silva stressed that no Sri Lankan would refuse to receive the vaccines from military hospitals whereas only non – nationals could do so.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (21) දිනයේදී ද මරණ 10ක් සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අද(21) පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
“ධම්මික පැණිය” නමින්ප්‍රචළිත වූ දේශීය ඖෂධය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට කොවිඩ් – 19 මර්ධන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් එම දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වීම පිළිබඳව ඔහු දිවයින පුඅවතපතට මෙසේ අදහස් පළකර තිබේ.
Page 457 of 740