The travel restrictions may have to be extended further if the existing restrictions are not properly enforced, Sri Lanka Medical Association (SLMA) President Dr. Padma Gunaratne said today.
පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක හිමිකාරිණියකට පහරදී ඇයගේ හිසකෙස් කපා දමා තිබෙනවා. එලෙස පහරදී ඇත්තේ පහරකෑමට ලක් වූ කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයාගේ බිරිද ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනෙක් විසින් බවයි පානදුර උතුර පොලීසිය පැවසුවේ.
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මුහුදු පද්ධතියට සිදුවූ හානිය තවදුරටත් වැඩි වෙමින් තිබෙනවා. ගතවූ සති දෙකක කාලය තුළ පමණක් මෙහි බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් 28 දෙනෙකු වෙරළ තීරයන් වෙත ගොඩගසා ඇති බවයි වනජීවී හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුව පැවසුවේ.
පාන් හැර නෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ගාස්තු සියයට විසිපහකින් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා මිල්ක් බ්‍රෑන්ඩ් වර්ගයේ ප්‍රීමා පිටි කිලෝවක මිල රුපියල් 3.50 කින් ඉහළ දමා තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී මෙම මස 05 වැනිදා සහ 07 වැනිදා යන දිනවලදී කොවිඩ් එන්නත් ලබාගත් අයගේ සම්පූර්ණ නාම ලේඛනය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙස, ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට ඊයේ (14 වැනිදා) නියෝග කළේය.
The recent fuel hike is going to be a key topic to be discussed at today's cabinet meeting, government sources said.
රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක පුවතක් වාර්තා වේ.
The Criminal Investigations Department (CID) today arrested the Captain of the MV Express Pearl which caught fire near the Colombo harbor, Police Spokesman DIG Ajith Rohana said.
Sri Lanka batting great Kumar Sangakkara among the 10 legends of the game to be inducted into the ICC Hall of Fame on Sunday.
Steps are being taken to establish an equal playing field for delivery services in Sri Lanka which is currently being dominated by Uber and PickMe.
කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට මින් ඉදිරියට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.
ජනගහණයෙන් මිලියනයකට සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය සැලකීමේදී ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉන්දියාවටත් ඉදිරියෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකියි.
ප්‍රබල ගනයේ තවත් මත්කුඩු ජාවාරම්කරුවන් හය දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ එම පිරිස මීට පෙර විවිධ බන්ධනාගාරවල රදවා සිටි බවයි.
Page 378 of 713