Monday, August 31, 2026
Follow Us
Social and Equity

Showers or thundershowers will occur at times in Sabaragamuwa and Central province while several spells of showers will occur in Western and North-Western provinces and in Galle and Matara districts, the Meteorology Department said.

Social and Equity

මේ වන විට කොරෝනා වසංගතය ගැන ගනු ලබන තීරණ පාලනයෙන් ගිලිහුණ තත්ත්වයක් තිබෙන අතර වසංගතය ගැන කිසිදු විද්‍යාත්මක ආවේක්ෂණයක් සිදුනොවන බවත් ඒ වෙනුවට PCR පරීක්ෂණත් අඩපණ කරන මෙහෙයුමක ඇතැම් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Social and Equity

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

Social and Equity

වයස අවුරුදු 18 සහ 19 වයස් කාණ්ඩයට අයත් පාසල් සිසුන් සදහා ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන ලබන සදුදා දිනයේද ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංගමය පවසනවා.

Social and Equity

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් ඊයේ දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. එහි නව මිල රුපියල් 470 ක්.

Social and Equity

ජර්මනියට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් යළි පිටත්වීමේදී සිදු වූ ප්‍රමාදය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ නිමවෙත තෙක් ඊට අදාළ රාජකාරී සිදුකළ නිලධාරීන් තිදෙනෙකු එම රාජකාරීවලින් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙණ විමර්ෂණය අවසන් වන තෙක් එම පියවර ගත් බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

Social and Equity

මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් තවදුරටත් පෙන්නුම් කරනවා. ඊයේ දිනයේද මෙරටින් වාර්තා වුයේ ආසාදිතයින් 666 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 530,421ක්.

Social and Equity

ආපනශාලාවලින් ආහාරපාන අනුභව කරන පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි

Social and Equity

යොහානි යූටියුබ් වාර්තා අලුත් කරයි

Social and Equity

ශ්‍රී ලංකා සංචාරක නාමයට කළු පැල්ලමක් ද ඇති කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට මෙරට ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ගුවන් තොටුපළ බලධාරියෙකු සඳහන් කළේ එම සිද්ධියට බලපෑ හේතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සොයා බලන බවයි.

Social and Equity

ඉහළ ගිය බඩු මිල මෙන්න

Social and Equity

කිරි ගොවීන්ට දැනුම්දීමක්

Social and Equity

සහල් මිල වැඩිවීමෙන් වී මිලත් උස්සයි

Social and Equity

ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 674ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

කොවිඩ් රෝගීන් ගණන පහළ යයි

Social and Equity

අයි.ඕ.සී. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය කියයි

Social and Equity

දිස්ත්‍රික් කිහිපයකට වෙන දේ