Tuesday, March 03, 2026
Follow Us
කොරෝනා මරණ අඩුවුවත් ආසාදිතයින් වැඩි විමේ අවධානමක්

ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් වැඩිවීමක් දක්නට ඇති බැවින් පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාව තවදුරටත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එන්නත්කරණය හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තා වීම සහ කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම තවදුරටත් ඉහල යා හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

(Neth)