Tuesday, March 03, 2026
Follow Us
සිමෙන්ති මිල 1275 දක්වා ඉහළට !

සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමග රුපියල් 177 කින් මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275 කි.

මීට සති කිහිපයකට ඉහළදී රුපියල් 93 කින් මිල ඉහළ ගිය අතර එම මිල ඉහළ දැමීම ප්‍රමාණවත් නොවන බව පවසමින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම සීමා කර තිබිණි.

(LNW)