Wednesday, March 04, 2026
Follow Us
තිරිඟු පිටි මිල යළි ඉහළට

තිරිඟු පිටි මිල යළි ඉහළ දමා තිබේ.

ඒ අනුව පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි රු.17.50 කින් ඉහළ දමා ඇති බවයි ප්‍රීමා සමාගම පවසන්නේ.

මෙලෙස පිටි මිල ඉහළ යාමට හේතුව ලෙස වාර්තා වන්නේ මෙරටට තිරිඟු ඇට ආනයනය සඳහා ඩොලර් නොමැතිකම හේතුවෙන් ආනයන සීමා කිරීමට සිදු වීමයි.

(LNW)