රජයේ දත්තවලට අනුව කොවිඩ් පාලනය වී ඇති බව පෙනී යන නමුත් එය සාමාන්‍ය පුරවැසියෙකුගේ කියවීමක් හා සමාන තත්වයක් පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. එවැනි සංඛ්‍යා දත්ත මත සෞඛ්‍ය අමාත්‍යංශයට, සෞඛ්‍ය විශේෂඥයන්ට තීරණ ගත නොහැකි බවත් එවැනි තීරණ ගන්නේ නම් එය ඉතා භයානක තත්වයක් බවත් කුමුදේශ් මහතා සඳහන් කරනවා.
Colombo Chief Magistrate Buddika Sri Ragala today refused to ban the protest which will be held by the Samagi Jana Balawegaya tomorrow at Hyde Park.
මෙතෙක් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ආණ්ඩුවට පාඩු රැසක් සිදුවන බව ඛනිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ දින 50 කට පිරිපහදුව වසා දමා යළි ආරම්භ කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
ලබන වසරේ ජනවාරි මාසයේ සිට කොන්දොස්තරවරුන් නොමැතිව පෞද්ගලික බස් රථ ධාවනයට අවධානය යොමුව තිබෙනවා.
COVID-19 detections crossed the 550,000 mark with 1,413 COVID-19 detections over the weekend and the addition of over 1,000 COVID-19 cases following verification.
Sri Lankan spin legend Muttiah Muralitharan has called his former teammate and the ICC's latest Hall of Fame inductee Mahela Jayawardene one of the game's "great thinkers".
The disastrous situation in the Lower Kadugannawa area could have been averted if the NBRO’S prior recommendations in 1999 were followed by the relevant authorities, top NBRO official yesterday said.
ප්‍රකාශ කළ පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම වෙනුවෙන් 2022 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන සතුටු වන නමුත් ප්‍රතිපාදන මුදල් වී අතට ලැබීමට නම් ඊට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කළ යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මන්නාරම, ඕළුතුඩුවාව රක්‍ෂිතයේ කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Page 336 of 749