Thursday, March 05, 2026
Follow Us
තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 මෙරටින් හදුනාගැනේ

මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළට


මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවයි.

(Aruna)