Monday, May 04, 2026
Follow Us
Social and Equity

මැරීනා කලාපයට පැමිණ තිබුණු අයුරු

Social and Equity

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින්.

Social and Equity

දිමංක හොදින් ලු

Social and Equity

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරපු දේ

Social and Equity

සබරගමුව පළාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

හිඟමනේ යෙදෙන්නන් ගැන කළ අලුත්ම අනාවරණය

Social and Equity

පවතින විදුලි බිඳවැටීම් හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා. එම සංගමයේ සංස්කාරක නන්දන උදය කුමාර පැවසුවේ විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 05 ක්ව පැවති බවයි. එහෙත් පවතින විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව තවත් රුපියල් බිලියන 03 කින් පමණ ඉහළ යනු ඇති බවයි ගාල්ලේ පැවත‘ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

Social and Equity

තිස්සමහාරාමයේ සිදු වූ ඛේදවාචකය

Social and Equity

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන තවත් ඉහළට

Social and Equity

දැනට පවතින කිරිපිටි හිගය පෙබරවාරී මැද දක්වා පවතින බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Social and Equity

නව වසරේ ප්‍රථම පොහොය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන්

Social and Equity

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක කාන්තාවන්ගෙන් කළ ඉල්ලීම

Social and Equity

මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය ලෙස පත්වී දින 7යි

Social and Equity

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු රැස් කළ හැටි මෙන්න

Social and Equity

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනය සඳහා වැඩි වශයෙන් ජලය ලබාගතහොත් ඉදිරි යල කන්නයේදී වී වගාවටද බලපෑම් එල්ල විය හැකි බව සහල් නිෂ්පාදකයින් පවසනවා.

Social and Equity

Excise, Customs and Inland Revenue to storm Finance Ministry tomorrow

Social and Equity

විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් පැහැදිලි කිරීමක්

Social and Equity

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.