Tuesday, May 05, 2026
Follow Us
පැය 14ක ට වතුරත් නැති වෙයි

ජලසම්පාදන මණ්ඩලය නිවේදන‍යක්


සෙනසුරාදා පෙරවරු 08 සිට පැය 14ක් කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15ට ජල සැපයුම අත්හිටවෙන බව වාර්තා වනවා.

කොලඹ 02, 03, සහ 11 යන කලාපවලට ජලය ලැබෙන්නේ, අඩු පීඩනයකින්.

ජාතික ජලසම්පාදන මණ්ඩලය නිවේදන‍ය නිකුත් කරමින් මේ බව කියා සිටියා.

(Aruna)