Social and Equity
මහින්දගේ නියෝජ්‍ය ඇමැතියෙකුත් සටනට එක් වෙයි
Details
Created: 16 April 2022
Social and Equity
බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Details
Created: 12 April 2022
Social and Equity
පසුගිය දින කිහිපයේදී වාර්තාවූ හදිසි අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා පැවසුවේ උත්සව සමයේ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට සියලු දෙනා අවධානයෙන් ක්‍රියාකළ යුතු බවයි.
Details
Created: 14 April 2022
Social and Equity
කතෝලික දේවස්ථාන වල පැය තුනක දේව මෙහෙයක්
Details
Created: 15 April 2022
Social and Equity
කිරිබත්ගොඩ උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරය
Details
Created: 14 April 2022
Social and Equity
The Government Medical Officers' Association (GMOA) requests the government to implement a transparent mechanism to import medicine and medical equipment as the donors have no trust in the government or with the Health Ministry.
Details
Created: 12 April 2022
Social and Equity
ලංගම බස් රථ කිසිවක් අද දිනයේ ධාවනය නොවෙයි
Details
Created: 14 April 2022
Social and Equity
මේ වනවිට රටපුරා දැඩි ප්‍රෙටල් හිගයක් මතුව ඇති බව වාර්තා වේ. මේ දක්වා දැඩි ඩීසල් හිගයක් පැවති නමුත්, පෙට්‍රල් සම්බන්ධයෙන් එවැනි බරපතල ගැටලුවක් මතුව නොතිබිනි.
Details
Created: 12 April 2022
Social and Equity
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දෙන්න
Details
Created: 15 April 2022
Social and Equity
පවතින වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ දැදුරු ඔය, කුඹුල්වානා ඔය, රාජාංගනය, අංගමුව සහ රඹකැන් ඔය යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.
Details
Created: 12 April 2022
Social and Equity
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබදව සැලකිලිමත් වන්න
Details
Created: 15 April 2022
Social and Equity
සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර
Details
Created: 13 April 2022