Monday, March 09, 2026
Follow Us
දේශීය සම්බා සහල් හිඟයක් ?

සහල් කිලෝවක මිල රුපියල් 280 ක්


දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳපොලේ දේශීය සම්බා සහල්වල හිඟයක් පවතින බවට වාර්තා වනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දේශීය සම්බා සහල් කිලෝවක මිලද රුපියල් 280 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

(Aruna)