Tuesday, March 10, 2026
Follow Us
Social and Equity

වැටුප් ගැටළුවක් නිසා ලංගම බස් රථ නවතී

Social and Equity

ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්

Social and Equity

අත්‍යවශ්‍ය භාණ්ඩය ආනයනයට විධිමත් වැඩිපිළිවෙළක් නෑ

Social and Equity

LITRO Gas Lanka Ltd has announced that there will be no domestic gas distribution today.

Social and Equity

අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණි බවයි. එහෙත් ඊට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල අද දිනයේ ගෙවීමට අපේක්ෂා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවා. මෙම නෞකාවේ ගෑස් දින 6ක කාලයක් සඳහා ප්‍රමාණවත් වනවා.

Social and Equity

ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීම්

Social and Equity

පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට පොලීසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Social and Equity

පුෂ්පා රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Social and Equity

කොළඹ කාසල් වීදියේ රෝහලේ මාතෘ සායනයේ දියවැඩියා තත්ත්වය සඳහා ලබාදෙන ද්‍රවිත ඉන්සියුලින් හි හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.

Social and Equity

ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සහ ඩොලරයේ මිල උච්ඡාවචනය වීම සලකා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Social and Equity

- Nearly 1,000 robberies within first 4-months

- Compared to 14,312 thefts, robberies and burglary incidents in the year 2021

- Similar incidents reported within the first four months of 2022 were 4,853.

- 2,224 house breaking cases were reported from January to April this year

- Robberies reported within the first four months of this year was 948

Social and Equity

කම්හලේ ඇති වූ ආරවුල කුරිරු ඝාතනයකින් කෙළවර වේ

Social and Equity

ජුනි 15 සිට 21 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් නම් කරයි

Social and Equity

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල මහාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද අභියාචනය ඊයේ දින (07) ඉවත්කරගැනින.

Social and Equity

පවතින ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව විසින් අපතේ දමන පිසූ ආහාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

Social and Equity

Budhasasana, Religious and Cultural Affairs Minister Vidura Wickramanayake has granted permission for sending Hajj pilgrims from Sri Lanka this year after the Government of Saudi Arabia had given a quota of 1,585 Pilgrims from Sri Lanka.

Social and Equity

දෙවැනි විස්ස තරඟාවලිය අද ආරම්භ වෙයි

Social and Equity

ආහාර හිගයකට මුහුණ දීමට සිදුවෙතැයි පවතින අවධානම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වී තොග රැස් කිරීමට පෙළඹීම නිසා වෙලදපොලේ වී මිල සීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.