ගිනි අවි 05 ක් සමග සැකකරුවෙකු වත්තල, මාබෝල, වදුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසක් තුළ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සගවා ඇති බවට වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම ගිනිඅවි සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.
LITRO Gas Lanka Ltd has issued a statement clarifying the truth behind the Freight Costs pertaining to the 280,000 MT International LPG Tender for the period 2022-23.
(20) සිට සමස්ත පෞද්ගලික බස් රථවලින් 50%ක් ධාවනයට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවයෙහි නිරත වී සිටින අරගලකරුවන් මේ වනවිට ජනාධිපති කාර්යාලයෙහි සෙසු පිවිසුම් ගේට්ටු දෙකත් අවහිර කර ඇති බව වාර්තා වේ.
පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිදු හසරංගට සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරඟ තුන ඔහුට අහිමිවනු ඇති.
2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම සියයට 54ක් බවත් 2021 වසරේ අගෝස්තු වන විට එය සියයට 88ක් ලෙස ගණන් බලා ඇති බවත් අනාවරණ වී තිබෙනවා. අධ්‍යාපන බලධාරීන් මෙම අනාවරණය සිදු කර ඇත්තේ පසුගියදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.
The cardiac surgeons and cardiac anesthesiologists at national hospitals have claimed that they have decided to curtail several operations from Monday (20) due to the shortage of drugs and consumables and the fuel crisis.
Page 233 of 742