Wednesday, March 11, 2026
Follow Us
Social and Equity

පවතින තත්වය හේතුවෙන් සිය ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා තැබීමට අවසර ලබා දෙන ලෙස බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමියන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා. ඉන්ධන හිඟයත් සමඟ පවතින දිගු පෝලිම් සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයන්ගෙන් එල්ල වන විිවිධ බලපෑම් ඊට හේතු වී තිබෙනවා.

Social and Equity

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 06 දෙනා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි.

Social and Equity

යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

Social and Equity

අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර

Social and Equity

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා ඇති පිරවුම්හල්වලින් සියයට 65 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන බව අනාවරණ වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ පෙට්‍රල් , ඩීසල් හෝ භූමිතෙල් නොමැතිව ඇතැම් පිරවුම්හල් වසා දැමීමට පවා සිදුව ඇති බවයි. ඇතැම් පිරවුම්හල්වලට එක් ඉන්ධන වර්ගයක් පමණක් පැමිණෙන අතර එම තොග අවසන්වීමත් සමග ඉන්ධන ලැබෙන තෙක් එම පිරවුම්හල් ද වසා දමන බවටයි වාර්තා වන්නේ.

Social and Equity

ඩොලර් මිලියන 42ක පෙට්‍රල් ගේන්න යයි

Social and Equity

එක තෙල් පෝලිමක තියෙන්න ඕන වාහන ගණන මෙන්න

Social and Equity

විරෝධතාකරුවන් ගැන පොලීසියෙන් නිවේදනයක්

Social and Equity

සති අන්තයේ වතුර කපන ප්‍රදේශ මෙන්න

Social and Equity

රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමක

Social and Equity

තද සුළං සහ අකුණු අවදානමක්

Social and Equity

The private bus owners' associations yesterday claimed that they will operate buses today for the amount of fuel they get for their buses.

Social and Equity

ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට හා අඩුබර දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහනට මේ වනවිට දැඩි බාධා එල්ල වී තිබෙනවා. බොහෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලවලට මෙතෙක් ත්‍රිපෝෂ ලැබී නැහැ. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මේ වනවිට රට තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වී ඇති බවයි.

Social and Equity

ඉන්ධන නිකුත් කිරීම ගැන හෙළිදරව්වක්

Social and Equity

Four 4th year undergraduates of the Faculty of Arts of the Peradeniya University have been arrested for obstructing the duties of the policemen during the second ODI cricket match between Australia and Sri Lanka yesterday at the Pallekele International Cricket Stadium.

Social and Equity

රට තුළ පවතින ගෑස් අර්බුදයට තාවකාලිකව හෝ විසඳුමක් ලබාදීමට තවත් මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසනවා.

Social and Equity

ඉන්ධන හිගය ඇතුළු රට මුහුණ දී සිටින අර්බුදවලට තාවකාලික පිළියමක් ලෙස සති දෙකකට රාජ්‍ය ආයතන වසා දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. පාසල්වලටද සති දෙකක නිවාඩුවක් ලබා දී මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් කටයුතු සිදු කිරීමටයි යෝජනා වී තිබෙන්නේ.

Social and Equity

As there is an alarming increase in the number of dengue infections and mosquito breading grounds, the Government Medical Officers' Association (GMOA) requested people to use every Friday to clean their home gardens and the environment.