Wednesday, September 02, 2026
Follow Us
තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පණිවිඩයක්


ඉදිරි දින කිහිපය තුළ තවත් ඩීසල් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිතයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් ඩීසල් නෞකාවක් එලෙස දිවයිනට ළඟාවීමට නියමිත බව‍යි.

එමෙන් (13) රාත්‍රී දිවයිනට ළඟා වූ බොරතෙල් නෞකාවේ සාම්පල් ලබාගැනීම ඊයේ දිනයේ සිදුකර තිබේ.

එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

Aruna