Wednesday, September 02, 2026
Follow Us
Social and Equity

බත් පාර්සලයක ඇතුලු ආහාර මිල ගණන් අඩු කළ යුතු බවට ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළද මෙතෙක් බොහෝ ආපන ශාලාවල මිල ගණන් අඩුවී නොමැති බවට පාරිභෝගිකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ද ආපන ශාලාවල ආහාර අලෙවි කෙරෙන්නේ පෙර පැවති මිලටම බවයි.

Social and Equity

අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.

Social and Equity

මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වූ දේ

Social and Equity

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අසිරිය

Social and Equity

17 හැවිරිදි තරුණයකුට බාලඅපචාර චෝදනා

Social and Equity

දරුවන්ට ලිංගික අපයෝජන කළ සැකකරු ලබන 23 දක්වා රිමාන්ඩ්

Social and Equity

ළමුන්ගේ බුද්ධි මට්ටම හීන වෙන ලකුණු

Social and Equity

අරගලය අවසන් නැතත් ගෝල්ෆේස් අරගලභූමියෙන් භෞතිකව ඉවත් වීමට අරගලකරුවන් තීරණය කර ඇති බව එම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා. සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙන්නේ.

Social and Equity

පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගනියි

Social and Equity

කාදිනල්හිමි රෝහල් ගත කරයි

Social and Equity

වෙනත් පුද්ගලයින්ගේ QR කේත සොරකම් කර ඔවුන්ට හිමි ඉන්ධන කෝටාව වංචා සහගතව ලබාගැනීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

Social and Equity

විදුලි ගාස්තුවට විරෝධය පා කළු කොඩි ඔසවන්නලු

Social and Equity

ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය