Wednesday, March 11, 2026
Follow Us
Social and Equity

වේගපන්දු යවන්නෙකුට අද එක්දින වරම්

Social and Equity

ඇතුල්කෝට්ටේ ඇතුලු ඒ අවට ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

Social and Equity

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු 07 දෙනෙකු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම පිරිස 22 කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Social and Equity

මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය දිනවල සහල් කිලෝවකින් රුපියල් 33 – 53 දක්වා අතිවිශාල අයථා ලාභයක් ලබමින් සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

Social and Equity

ගෑස් නෞකා දෙකක් ලංකාවට

Social and Equity

ජුනි 09 වනදා කඩාකප්පල්කාරී විදුලිය විසන්ධි කිරීමෙන් රටට රුපියල් මිලියන 300ක පමණ පාඩුවක් සිදුවූ බව බලශක්ති පර්යේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා. නෙත් එෆ් එම් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ විදුලිබල පනත සම්මත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව විදුලි ඉංජිනේරුවන් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකළ බවයි.

Social and Equity

ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතල හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසයි.

Social and Equity

අද කාලගුණය ගැන නිවේදනයක්

Social and Equity

ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂය කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ එම ගෑස් තොගය කොටස් වශයෙන් නෞකා කිහිපයක් යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කළා.

Social and Equity

දරුවන් මුහුණ දී සිටින මන්ද පෝෂණ තත්ත්වයෙන් ගැලව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

Social and Equity

ඉදිරියේදී දුම්රිය ගාස්තුද අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසනවා.

Social and Equity

නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක්

Social and Equity

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා පෙර ඇප මතම මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියම කළේය.

Social and Equity

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි

Social and Equity

අද කාලගුණය ගැන නිවේදනයක්

Social and Equity

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ ණය, විදේශ ණය ප්‍රමාණයට ඇතුළත් වී නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, කෝප් කමිටුව හමුවේදීයි.

Social and Equity

බිත්තර මිල ඉහළ යාම හමුවේ බිත්තර ආහාරයට ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට කොස්ඇට 10 ක් ආහාරයට ගැනීමෙන් නිසි පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් පැවසුවේ ගර්භණී මව්වරුන් මෙන්ම කුඩා දරුවන්ටද කොස් ඇට රුචි සේ පිළියල කර ගැනීමට හැකි බවයි.

Social and Equity

මස්සිනා නෑනාව ගෙදරදීම දූෂණය කරලා