Wednesday, September 02, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන කාදිනල්හිමි යලි කතා කරයි

පාස්කු ප්‍රහාරය සිදු වී මාස 40ක් ගත වුවද ඒ සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

රාගම, තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේ පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ මංගල්‍යයට එක් වෙමින් කාදිනල් හිමිපාණන් එම අදහස් පල කළා.

Neth