Wednesday, March 11, 2026
Follow Us
Social and Equity

මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නඩුව යළි කැදවීමට අද දින නියම කෙරුණා. බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. ඒ අනුව නඩුව ජුලි මස 21 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

Social and Equity

ෆාමසිවල බෙහෙත් තියෙන්නේ සතියකට පමණයි

Social and Equity

ජැක්සන් ඇතුළු තිදෙනෙක් අනුරාධපුර රෝහලට

Social and Equity

තැපැල් සංගම් තීරණය වෙනස් කරයි

Social and Equity

එළවළු නිෂ්පාදනය සියයට 70 කින් වැටිලා

Social and Equity

ප්‍රධාන ජල නල පද්ධතියේ දෝෂයක්

Social and Equity

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද අලුයමද දිගු පෝලිම් දක්නට ලැබුණා. පිරවුම්හල් වසා තිබුණද කුමන හෝ වේලාවක ඉන්ධන ලබාගැනීමේ අරමුණින් බොහෝ පිරිසක් පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල දින කිහිපයක සිට අඛණ්ඩව රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Social and Equity

බස් රථ 16,000ක් ධාවනයෙන් ඉවතට

Social and Equity

හදිසි මරණවල වැඩිවීමක්

Social and Equity

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් පවතින සුළං තත්ත්වය අද දිනයේත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකියි.

Social and Equity

රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් හෙට දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය අත්හිටුවීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස්රථ ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණ හොත් මගීන් අපහසුතාවට පත්වුවත්, හෙට දිනයේ සියලු පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වීමට සිය සංගමයට සිදුවන බවයි.

Social and Equity

ඩීසල් හා පෙට්ට්‍රල් රැගත් නෞකා 03ක් ඉදිරි කාල සීමාවේදී මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම එක් නෞකාවක් ජුලි මස 13 සහ 15 යන කාලසීමාව අතරතුර මෙරටට පැමිණීමට නියමිත බවයි එම සමාගම පැවසුවේ.

Social and Equity

තෙල් නැතුව ඇඹිලිපිටිය නොසන්සුන්වෙයි

Social and Equity

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 60කින් පමණ අඩු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කලේ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

Social and Equity

රියදුරන්ට පොලිසියෙන් විශේෂ පණිවුඩයක්

Social and Equity

රටම කැලඹූ පැනයකට මානව හිමිකමෙන් ලැබුනු තීන්දුව

Social and Equity

විවාහ ලියාපදිංචිය 85%කින් පහළට

Social and Equity

මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වනදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 30,000 ක පළමු කොටසෙන් මෙටි්‍රක් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිත බවයි.