Wednesday, May 06, 2026
Follow Us
පෙට්‍රල් නැවක් දිවයිනට

ඉන්ධන ගොඩබෑම ඇරඹෙයි


පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවක් ඊයේ (30) පස්වරුවේ මෙරටට පැමිණි බවයි.

එම පෙට්‍රල් තොගය සාම්පල් පරීක්ෂාවෙන් පසු ඊයේ රාත්‍රී ගොඩබෑම ආරම්භ කළ අමාත්‍යවරයා පැවසීය.

Aruna