Wednesday, September 02, 2026
Follow Us
අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදීයි.

විරෝධතා පා ගමන අද (30) පස්වරුවේ ආරම්භ කෙරුණේ, මරදාන ප්‍රදේශයෙනි.

Aruna