Wednesday, September 02, 2026
Follow Us
Social and Equity

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා.

Social and Equity

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම

Social and Equity

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වසරේ ගතවූ මාස 08 තුළ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉකුත් වසරේ වාර්තාවූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් අධිකයි.

Social and Equity

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඉකුත් වසරේ ඉදිරිපත් කළ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ සිද්ධීන් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය ප්‍රධාන බවයි.

Social and Equity

ආපදා තත්ත්වයෙන් පවුල් 1298කට පීඩා

Social and Equity

කුකුල් මස් මිල පහළ ගියද බිත්තර මිල අඩුනොවන බව බිත්තර ව්‍යාපාරිකයින් පවසනවා. කුකුල් මස් ව්‍යාපාරයේ නිරත මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන ලැබුණ ද බිත්තර කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙතෙක් සහනයක් ලැබී නොමැති බවයි ඔවුන් කියා සිටියේ.

Social and Equity

අකුණු අනතුරු ගැන අනතුරු අඟවයි

Social and Equity

නාවික හමුදාව සහ පොලීසිය අද අළුයම සිදුකළ මෙහෙයුම

Social and Equity

අපවත් වී වදාළ අනුරාධපුර, අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද සිදු කෙරෙනවා.

Social and Equity

විනෝද චාරිකාවක ගිහින් හිරේ ලගින්න වෙලා

Social and Equity

මේ වසරේ විසිපස්දෙනකු මියගිහින්

Social and Equity

මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ

Social and Equity

බස්නාහිර පළාතේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරත ඇතැම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ගමන් වියදම් දීමනාව අත්හිටුවා ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමය පවසනවා.

Social and Equity

මිලියන ගණනක එන්නත් තොගයත්

Social and Equity

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

මේවනවිට වෙළඳපලේ මත්ස්‍ය මිල ගණන් සිග්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

Social and Equity

අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරඟය සහභාගී වන ක්‍රීඩකයෝ කවූද?

Social and Equity

ඉදිරියේදී කුකුල් මස් මිල තවදුරටත් අඩුවනු ඇතැයි කුකුල් ව්‍යාපාරිකයින් පවසනවා.