Wednesday, May 06, 2026
Follow Us
Social and Equity

ලක් පිලේ ක්‍රීඩකයෙකු ස්කෑන් පරීක්ෂණයකට යොමු කරයි

Social and Equity

ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් සිව් හැවිදිරි දරුවකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Social and Equity

ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය අනියම් පුරුෂයා සමග සුඛෝපභෝගී විදෙස් සංචාර 08ක යෙදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (18) දන්වා සිටියේය.

Social and Equity

පිටි කිලෝ එකක නව මිල මෙන්න

Social and Equity

එළඹෙන 25 වැනිදා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

Social and Equity

ඊයේ (18) රාත්‍රී 08.30 ට පමණ වව්නියාව, නැදුන්කර්නි, ශිවානගර් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

Social and Equity

පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා බව ඛණිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ ඒ සඳහා ඕනෑම වෘත්තීය සමිතියක් සමග කොන්දේසි විරහිතව එක්වන බවයි.

Social and Equity

පවතින ආර්ථික අර්බුදයත් සමග සිසුන් පාසල් වෙත පැමිණිමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. පාසල් ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් සිදු කෙරුණු සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණ වූ බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

Social and Equity

ගම දෙකට බෙදි ලාභ පාඩු කතාවක.

Social and Equity

විශ්‍රාම කාලය ගැන පොදු තීරණයක් ගන්නැයි කියයි

Social and Equity

අනුරාධපුර, අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, සද්ධම්ම ජෝතික ධජ, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක හිමියන් අපවත් වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වන විට උන්වහන්සේ 69වන වියෙහි පසුවුණා.

Social and Equity

දුම්රිය මගීන්ට දැනුම්දීමක්

Social and Equity

දුෂ්මන්ත චමීර වෙනුවට නම් කළ පන්දු යවන්නා මෙන්න

Social and Equity

විදෙස් හාල් ලංකාවේ මෝල් වලට කළ හදිය

Social and Equity

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Social and Equity

මැණික් ව්‍යාපාරිකයකු සමග ඉන්දි‍යාවේදී අඹුසැමියන් ලෙස හැසිරී ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර එම වීඩියෝව නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ඉල්ලූ බව කියන කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් හා කතක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

සිසු සිසුවියන් බරපතළ ගැටලුවක