Thursday, May 07, 2026
Follow Us
Social and Equity

රුපියල් 45ට බිත්තර දුන්නොත් කර්මාන්තෙට වෙන දේ

Social and Equity

ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් අඩුවක් පවතින බව නිරීක්ෂණය වී තිබෙන නමුත් එළඹෙන 01 වැනිදා සිට සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීම සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Social and Equity

හෙට ජල කප්පාදුව සිදු කරන ප්‍රදේශ මෙන්න

Social and Equity

නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මඟින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් ලිංගික අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස සේවය කළ ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

අද ලංකාවේ රන් මිල

Social and Equity

පසුගිය මාස 08 ක කාල සීමාවක් තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Social and Equity

ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.

Social and Equity

“අපි දැන් වාහනයේ අලුත්වැඩියාවක් ආවත් අයිතිකරුවන්ට හදන්න දෙන්න බයයි”

Social and Equity

අලුතෙන් ක්‍රියාත්මක කරන්න යන වැඩසටහන

Social and Equity

කිරිපිටි ග්‍රෑම් 450 රුපියල් 175 කින් ඉහළට

Social and Equity

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක්

Social and Equity

පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Social and Equity

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය සඳහා අවසර ලබාදුන්න ද තවදුරටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

Social and Equity

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Social and Equity

2,000කට අධික සංචාරකයන් පිරිසක්

Social and Equity

පාසල් ළමුන් අතර මත්පෙති භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.