Thursday, May 07, 2026
Follow Us
Social and Equity

ජාතික අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති දායකත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙපාර්තමේන්තුමය කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය සහ කම්කරු හා විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා අතර පැවැත්විණි.

Social and Equity

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විවිධ රටවල සේවයේ නියුතු විගමනික ප්‍රජාව, රැකියාව නිමවා මෙරටට පැමිණි අය සහ සියලුම විගමනිකයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් කාර්යංශය විසින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබයි.

Social and Equity

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් බැංකු කාඩ්පත් තොරතුරු (Credit card සහ Debit card details) සඳහා අදාළ වන රහස්‍ය අංක (PIN), CVV අංකය සහ OTP (One Time Password) කේත වංචා සහගත ආකාරයෙන් හෙළිදරව් කරගන්නා ජාවාරම් කිහිපයක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව මහජන බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙත් දැනුම් දී සිටී.

Social and Equity

නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනා වූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහවිහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගියහ.

Social and Equity

රැකියාවක් සොයා ගැනීමේ අරමුණ ඇති ව ඩුබායි පැමිණීමෙන් පසු විවිධ ප්‍රශ්න සහ ගැටලු හේතුවෙන් අසරණ වී දැනට ඩුබායිහි සුරක්ෂා නිවාසයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පිරිස අතර හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඩුබායිහි දී සිදු කෙරුණි.

Social and Equity

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්‍රථමවරට විදේශ ගතවන කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය විසින් දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටමද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

Social and Equity

ඕස්ට්‍රේලියාවේ දී පැවති 2022 අයි.සී.සී. ටී 20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනාවන් ද "බෝන් අගේන්" ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම ද පරික්ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොශාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියා වාර්තාව පරික්ෂා කර බලා වැරදි සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගන්නා බවයි.

Social and Equity

අද (23) ආරම්භ කෙරෙන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Social and Equity

බහු කාර්ය දෙපාර්තමේන්තු සේවකයින් 31,000ක් අත්‍යාවශ්‍ය සේවා රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීමට  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාමහතා උපදෙස් ලබාදී ඇත.

Social and Equity

උසස් පෙල විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සදහා විදුලි පරිභෝජනය අඩුකර සහාය වන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී 

Social and Equity

ත්‍රිකුණාමලය  චයිනබේ ගුවන් හමුදා කදවුරු බිමේ  ගුවන් හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිවූ නිවාඩු නිකේතනය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කෙරිණි.

Social and Equity

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් පෝෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

Social and Equity

ඓතිහාසික ලෝක උරුමය සීගිරිය ශිකරය මත සිට සොබාව සෞන්දර්යයේ විශ්මිත දසුන් නරඹන්නට ලැබෙන ඒ දුලබ අවස්ථාව 2023.01.14 සිට ඔබට ලබා දී තිබේ.

Social and Equity

මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක යළිත් වරක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Social and Equity

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත නීතිගත කරන ලද මාර්තු මස 07 දිනය “අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත් කළ  බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

තිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25,000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට අද (23) ප්‍රධාන පුවත්පතක් විසින් වාර්තා කර තිබිණි.

Social and Equity

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56%කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව  අනාවරණය කර සිටී.