Saturday, September 13, 2025
Follow Us
Social and Equity

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .

Social and Equity

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගයට ( 2023) අයදුම්පත් කැඳවා තිබේ.

Social and Equity
මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
Social and Equity

යුරෝපා කොමිසමේ සේවකයන්ට චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම තහනම් කර තිබේ.

Social and Equity

මාර්තු 1 සිට හයිලෙවල් මාර්ගය ඇතුළු සියලුම මාර්ග වලින් ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කෙරේ.

Social and Equity

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් පසුගිය දිනයන්හි ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණි.

Social and Equity

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

Social and Equity

පාලි හා බෞද්ධ විශ්වවිද්යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්, එය “ජාත්යන්තර බෞද්ධ අධ්යයන කේන්ද්රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.

Social and Equity

While expressing its concern regarding the attempts by state authorities to disrupt the Local Authorities Elections, the Bar Association of Sri Lanka (BASL) reiterated that all those responsible for interfere with the electoral process must be dealt with in accordance with the law.

Social and Equity

කඳු පන්තිය පිහිටි හෙක්ටයාර 239.276ක භූමි ප්‍රමාණය නාරංගල අභය භූමිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

Social and Equity
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.
Social and Equity

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ .

Social and Equity

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ  ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ.

Social and Equity

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව හෙට (20) රාත්‍රී 7.00 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Social and Equity

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් ඊයේ(17) විවෘත කරන ලදී.

Social and Equity

දේශීය වෛද්‍ය හා ආයුර්වේද  ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනුලබන  "සුව ධරණී - සුව දැක්ම දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය - 2023" පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.

Social and Equity
රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Social and Equity

හෙට (19)  පැවැත්වෙන මහනුවර ජනරජ පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ‌පොලීසිය සඳහන් කරයි .