මෙරට ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) අනාවරණ කළේය.
වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් කරුණු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2012.07.28 වනදා බවත් ඊට අදාළව කිසිවක් සිදු නොවුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
A female Muslim doctor attached to the Homagama Base Hospital has allegedly resigned after a request was made to her to attend work without wearing a burqa.
The government has decided to further expand “Enterprise Sri Lanka” loan schemes.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්ත විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට කාන්තාවන් 16දෙනෙකු පැමිණිලි කර තිබේ.
Inspector General of Police Pujith Jayasundara yesterday filed a Fundamental Right petition in the Supreme Court seeking an interim order suspending President’s decision to send him on compulsory leave following the Easter Sunday bomb attacks.
Former education minister Bandula Gunawardana said today said that the operating of Madrasas was a violation of th e national education policies and as such it was illegal to take them under the purview of the Education Ministry.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා දිවා ආහාරය සකස් කරන පිරිසට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේය.
මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
The Anti-Human Smuggling Investigation Unit of the CID states that after the Easter Sunday attacks, human smuggling activities have increased.
මද්‍රසාල් පාසැල් හා අරාබි පාසැල් දෙදහසක් පමණ රට තුල නීති විරෝධී ලස පවත්වාගෙන යන බවද එම පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කලහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත.
කෙටි කලකට හෝ රටේ පාලන බලය ලබාගන්නා ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවටත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රතික්ෂේප කරනවා.
Forty six suspects who were arrested over recent violent incidents in Minuwangoda and Nattandiya were released on bail today.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් අගතියට පත්වූ පෞද්ගලික බස් හිමියන් සඳහා සහන ලබා දීමට මුදල් අමාත්‍යාශය එකඟ වී තිබෙනවා.
The social media ban imposed by the government to quell the racial clashes had failed to achieve the desired results anticipated by the government, a survey had revealed, said Rajarata University Lecturer Software Engineer Pathum Ratnayake.
Page 740 of 745