යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු මොරටුව - ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Former Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara are due to be called before the Parliamentary Select Committee appointed to probe the Easter Sunday attacks, next Tuesday, according to internal sources.
මීගමුව ප්‍රදේශයේ සිටි පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණගාතයින් 77 දෙනෙකු ඊයේ (30) වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරු භූමියේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ගෙනැවිත් ඇති බව වවුනියාව ජනතාව පවසයි.
අබ්දුල් රාසික් රෆික්ඩීන් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහ ලේකම්වරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල හඬක් මතු වී තිබේ. එවන් මොහොතක තම සංවිධානයේ අභ්‍යන්තරය පිළිබඳ රාසික් ‘අරුණ’ට කළ හෙළිදරව්වයි මේ.
Jathika Sangha Sammelanaya President Ven. Liyanwala Sasanaratana Thera yesterday urged all peace loving Sri Lankans including Bikkhus to join Ven. Athureliye Ratana Thera's effort to save the nation from terrorists.
රජය හා පෞද්ගලික අංශය මඟින් 2015 සිට මේ දක්වා සිදු කොට ඇති වංචා-දූෂණ, නීති විරෝධී කි‍්‍රයා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියළුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 03වන දිනටත් අද (02) උපවාසයේ නිරත වනවා.
Mohamed Musafeer of Kattankudy, who was injured in a sword attack by four people including National Thowheed Jama'at leader Zaharan Hashim revealed that two of those involved in the attack were seen moving about freely in the Kattankudy town recently.
ජාතික හැඳුනුම්පතට පුද්ගලයින්ගේ ඇගිලි සලකුණද ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අදහසින් මේ කෙරෙහි අවධානය යොමුව ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසන්නේ.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ වසා දැමුණු පීඨ වලින් පීඨ 3 ක් එළඹෙන සඳුදා යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පවසනවා. විද්‍යා, වාණිජ හා කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ පීඨයන් එලෙස විවෘත කරන බවයි එම විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පැවසුවේ.
කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. එම නවතම රක්ෂණ ක‍්‍රමය රළඹෙන 3 වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා මඩකළපුව ගාන්ධි උද්‍යානයේදී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය පළ කරමිනි.
The Police have recovered a laptop used by Saharan Hashim, also identified by some as Zahran Hashim, the suspected mastermind behind the Easter Sunday attacks.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජයග්‍රහණහි අපේක්ෂකයා විසින් සමාජය සමග ඇතිකර ගතයුතු සම්මුතියක් ලෙස නව දස පනත ඉදිරිපත් කිරීම මුල් කොටගෙන ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් මහජන කොමිෂමක් පත්කොට ඇත.
The request made by the TID seeking the Attorney General’s recommendations for the banning of the National Thawheed Jamath (NTJ) which was perceived as a threat to national security, had been lying at the AG’s Department for over two years without action being taken, it is reported.
Notorious underworld kingpin Samarasinghe Arachchilage Madush Lakshitha alias Makandure Madush has accepted responsibility for the shooting of the Police Narcotics Division OIC – IP Neomal Rangajeewa and underworld leader Aruna Udaya Shantha alias ranale Samayang while he was being taken to courts in a prison bus, according to CID internal sources.
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ ඊයේ (29) දින ක්‍රියා කළහ.
Page 739 of 745