Wednesday, April 01, 2026
Follow Us
ගෝඨාභයගේ නම් කිරීමත් සමග දිවයින පුරා ප්‍රීති ඝෝෂා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ දිවයින පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත් වීය.

(Lanka Leads)