The case of the assassination of former Foreign Minister Lakshman Kadirgamar has been concluded by the High Court.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ලබන සතිය දක්වා සිදු නොකරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයා අද (28) අභියාචනාධිකරණයේදී පවසා සිටියා .
‘ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු! යන තේමාව යටතේ ‘STOP USA – මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා’ ජාතික ව්‍යාපාරය තම පළමු සම්මන්ත්‍රණය ඊෙය් (27) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීණි.
It is reported that a woman is the first person on the list of eighteen death sentences.
මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙන තිබූ පියවර, මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ.
The Disaster Management Center (DMC) yesterday issued a heat advisory for the country for today and tomorrow. Besides the Center has issued heat warnings particularly for Polonnaruwa, Batticaloa and Ampara districts.
Notorious drug kingpin “Makandure Madush” has helped the Police Special Task Force (STF) recover a hidden firearm in Negombo.
Thirty six swords which had been buried, were recovered from Kattankudi today, Police said.
වහබ්වාදී අන්තවාදයත් ඒ ඔස්සේ පෝෂණය වන ත්‍රස්තවාදයත් පසුගිය දිනවල අතිශය කතාබහට ලක් වූයේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය.
වහාබ් අන්තවාදය ට එරෙහි ජනතා ව්‍යාපාරයෙන් ජූලි 4 වැනිදා සවස 3.30 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජන රැළියක් පැවැත්වෙන බව එහි කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
The Attorney General has filed indictments against former Central Bank Governor Arjuna Mahendran, PTL owner Arjun Aloysius, PTL CEO Kasun Palisena, former Deputy Governor P. Samarasiri and six others over the bond scam.
Sri Lanka currently has 458 inmates on death row according to the Department of Prisons.
මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ සිරි ඤාණරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් පැමිණිලි කර ඇත.
ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කළ කළමණාකරුවෙකු එම ආයතනයේ උකස් කර තිබූ රුපියල් එකොලොස් කෝටි දහසයලක්ෂ අනූඑක්දහස් නවසීය අනූ එකක රන් භාණ්ඩ වංචනික ලෙස සේප්පුවෙන් ලබාගෙන උකස් කරන ලද පුද්ගලයින් වෙත නැවත ලබාදීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
Former Defense Secretary Hemasiri Fernando and former IGP Pujitha Jayasundara are to be arrested by the police for questioning, a weekend newspaper has reported.
ඉල්ලීම් කිිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මහතාට එරෙහිව නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවීමට නියමිතයි.
Page 741 of 756