ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කරනු ලබන ආයතන සහ පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් නාවික හමුදාව විසින් නිර්මාණය කළ, visitdockyard.navy.lk නව වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ කිරීම, පසුගිය දා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගණයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේදී සිදු කෙරිණි.
Details
Created: 11 January 2025
Social and Equity
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත්වීම සිදු කළේ, පනතට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා පැවසීය.
Details
Created: 06 January 2025
Social and Equity
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකිම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසු නොබස්නා වීර්යෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින බවත් මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Details
Created: 14 January 2025
Social and Equity
අක්‍රීය තත්වයේ පැවති පුත්තලම ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරරොව් දොර අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදීමට පසුගිය දා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Details
Created: 11 January 2025
Social and Equity
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත.
Details
Created: 06 January 2025
Social and Equity
The Sri Lanka Navy took hold of about 90kg and 45g (wet weight) of Kerala cannabis adrift in waters, during a special operation conducted in the sea area of Kappaladi, Kalpitiya recently.
Details
Created: 13 January 2025
Social and Equity
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Details
Created: 11 January 2025
Social and Equity
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ඊයේ (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි.
Details
Created: 04 January 2025
Social and Equity
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
Details
Created: 13 January 2025
Social and Equity
පැවති මහමැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 1042 දෙනකුටත් පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් 197 දෙනකුටත් එරෙහිව පැවැත්වෙන විමර්ශන උද්ධෘතයන් ලබන 31 වැනිදාට ප්‍රථම නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන් වෙත වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දී තිබේ.
Details
Created: 10 January 2025
Social and Equity
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.
Details
Created: 03 January 2025
Social and Equity
ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Details
Created: 12 January 2025
Social and Equity
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය කාලසටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.
Details
Created: 09 January 2025
Social and Equity
රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Details
Created: 02 January 2025
Social and Equity
දක්ෂිණ ජීවක අභිමන් 2024 ආයතන ඇගයීම් උළෙල පසුගියදා (09) ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Details
Created: 11 January 2025
Social and Equity
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්
රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ ජනවාරි 07 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Details
Created: 08 January 2025
Social and Equity
In a significant move towards promoting road safety under the ‘Clean Sri Lanka’ program initiated by President Anura Kumara Dissanayake, the Sri Lanka Police unveiled the e-Traffic mobile application yesterday at the Police Headquarters. The app was officially launched by the Acting Inspector General of Police (IGP) Priyantha Weerasooriya.
Details
Created: 02 January 2025