Thursday, September 03, 2026
Follow Us
දැවැන්ත රැකියා පොළක් කිලිනොච්චියේදී
දැවැන්ත රැකියා පොළක් හෙට (28) කිලිනොච්චි දිස්ත්රික්කයේ පච්චිලෙයිපල්ලි ප්රාදේශීය ලේකම් කාර්යාලයේදි
 
මිනිස් බල රැකියා දෙපාර්තමේන්තුව සහ පච්චිලෙයිපල්ලි ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රැකියා පොළ හෙට(28) උදෑසන 9.30 සිට ප.ව 2.00 දක්වා එම ප්රාදේශීය ලේකම් කාර්යාල සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
 
මෙම වැඩසටහන සඳහා වයස අවුරුදු 16ට වැඩි තරුණ තරුණියන්ට සහභාගි විය හැකිය.