කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (08) දහවල් එක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මහනුවර සංවර්ධන සැලැස්ම යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික උපනගරය වශයෙන් කටුගස්තොට සංවර්ධන කිරීමට සැලසුම් කොට ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (08) දහවල් එක් විය.
මෙවර උසස් පෙළ හදාරා අවසන් කළ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වෘත්තීය පුහුණු වැඩසටහන දීපව්‍යාප්ත ව ආරම්භ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දීම පරිදි 2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු - සිසුවියන් 25,000ක් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වී ඇති අතර අධ්‍යාපන කොට්ඨාසයකින් එකක් වන පරිදි පුහුණු මධ්‍යස්ථාන වශයෙන් දිවයිනේ තෝරාගත් පාසල් 300කට ආසන්න සංඛ්‍යාවක දී මෙම වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ.
ගොවිතැන් කටයුතු සඳහා ගොවි ජනතාවට නොමිලයේ ලබා දෙන ජලයට ගාස්තූවක් අය කිරීමටත්, ජලය පුද්ගලීකරණය කිරීමට යන බවටත් ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත බවත්, එම ප්‍රකාශ මුළුමනින් ම අසත්‍ය බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි
“Press Vs. Prez” කෘතිය එළිදැක්වේ.
මෙවන් නිර්මාණ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්.
ගුණත්වයෙන් යුතු පාරිභෝගික සේවාවක් සහ බැංකු සේවාවක් ජනතාව වෙත ලබා දීමේ අරමුණින් හෝමාගම, බටහිර හොරගල සමුපකාර ප්‍රාදේශීකය නවීකරණය කර "මිනි කෝප් සුපර්" වෙළඳ සැලක් ලෙස ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය 35 වන සරසවිය සිනමා සම්මාන උළෙල මාර්තු 28 පස්වරු 6 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.
මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) මඩකලපුවේ දී විවෘත කෙරිණ.
ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ කැනඩාවේ ඔටාවා නිවසේ ‘සමූල ඝාතනයේ’ වැඩිවිස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.
ආර්ථික අපහසුතාවයක් හේතුවෙන් රුපියල් 5000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාරගත කර සිටි අයෙකු, එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර තිබේ.
සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කාන්තා සැමරුම් දිනය පැවති පසුගිය 8 දා රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තරවත්, දේශියවත් කාන්තාවන් වෙනුවෙන් විවිධ සම්මුතීන් ක්‍රියාත්මක වන නමුත් කාන්තාවන් කෙරෙහි විවිධ වූ වෙනස්කම්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතගේ උපදෙස් අනුව සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ තුන්වන දිනය වන ඊයේ(08) ප්‍රදර්ශනය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනරත්න (විශ්‍රාමික) විසින් නිළ වශයෙන් විවෘත කිරිම සිදු කරන ලදි.
ශ්‍රීමත් භගවත් ගීතා ග්‍රන්ථයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරිණි.
Page 71 of 726