Social and Equity
අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර තිබේ.
Details
Created: 03 March 2025
Social and Equity
දුම්රිය අනතුරු අවම කර ගැනීම ඇතුළු දුම්රිය ප්‍රවාහන කටයුතු විධිමත් කර ගැනීම සඳහා Global Positioning System හෙවත් ගෝලීය ස්ථානීය පද්ධතිය දුම්රිය තුර ස්ථාපිත කිරීමට මේ වන විට කටයුතු කඩිනම් කරමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී අධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා සඳහන් කරයි.
Details
Created: 26 February 2025
Social and Equity
ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Details
Created: 24 February 2025
Social and Equity
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි.
Details
Created: 02 March 2025
Social and Equity
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Details
Created: 26 February 2025
Social and Equity
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
Details
Created: 23 February 2025