Sunday, July 13, 2025
Follow Us
Social and Equity

The Supreme Court today ordered the Sri Lanka Medical Council (SLMC) to register the students who obtained medical degrees from accepted foreign universities and the students who passed the SLMC qualifying examination.

Social and Equity

පාසල් දරුවන්ට කිරි ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) ආරම්භ වනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

Social and Equity

රට පුරා තැපැල් සේවා මේ වනවිට බිඳ වැටී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. 24,000ක් වන තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති අරගලයක යෙදී සිටීම නිසා තැපැල් සේවා මෙලෙස බිඳ වැටී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් පැවසුවේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ ඉටු නොවු ඉල්ලීම් දිනා ගැනීම සඳහා මෙම වෘත්තීය සමිති අරගලය සිදු කරන බවයි.

Social and Equity

A total Rs. 120 million is spent annually in parliament for food and beverages, parliament finance officers have estimated. Food and beverages are consumed by MPs, the parliamentary staff and visitors to parliament, of which 75 percent of the cost goes to feeding the staff.

Social and Equity

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.

Social and Equity

A glass of fresh milk will be provided as part of a national programme for schoolchildren starting tomorrow (23) under the patronage of President Maithripala Sirisena at Kalawana Shathodaya Vidyalaya in Ratnapura.

Social and Equity

The Dr. Neville Fernando Hospital which was said to have been acquired by the government, is now planned to be bought for Rs. 3.5 billion, the GMOA states.

Social and Equity

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

Social and Equity

මෑතකදී තරුණ සංවිධානයක් පාර්ලිමේන්තු සාමාජික කණ්ඩායමක් හා එක්ව දීප-ව්‍යාප්තව දියත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇත්තේ, ශ්‍රී ලාංකීය ජනතාවගෙන් 28% ක ප්‍රතිශතයක් ම වර්තමාන දේශපාලන නායකයන් 2020 ජනාධිපතිවරණය සඳහා පෙනී සිටිනු දැකීමට කැමත්තක් නැති බවත්, ඔවුන් බලාපොරොත්තු වන්නේ තුන්වන දේශපාලන බලවේගයකින් ඉදිරිපත් වන "නවතම මුහුණුක්" බවත් ය.

Social and Equity

A 16-hour water cut would be imposed from 6.00 p.m today to 10 a.m tomorrow in Colombo 3, 4, 5, 6 and Hokandara areas, the National Water Supply and Drainage Board (NWSDB) announced today.

Social and Equity

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

Social and Equity

All arrangements have been made to hold the 2019 International Muslim Conference in Sri Lanka on 30th July.

Social and Equity

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

"The incense sticks in the market is a serious toxic carcinogen," said Dr.Inoka Suraweera , Consultant Community Physician, Occupation and Heath Unit of Ministry of Health.

Social and Equity

The windy conditions prevailing in the Northwestern, Western, Southwestern and the Southern sea areas of the island will likely to continue until the tomorrow morning, the Meteorology Department said today.

Social and Equity

පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අගොස්තු මස 01 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (23) දින ලබා දුන්නා.

Social and Equity

චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය වී තිබේ.

Social and Equity

ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුවන, ශ‍්‍රී ලාංකිකයන් ද ඉලක්ක කර ගත් මූල්‍ය වංචාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු අනාරවණ වුණා. ශ‍්‍රී ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ තමන් වෙත ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.