බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින්. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකඟතාවක් ඇති වී තිබෙනවා.
Twenty one high-yielding milch cows imported from Australia in 2017 with an effort to boost local dairy production by the government, had been traced with Bovine Viral Diarrhea (BVD) virus infection, it was revealed at the Presidential Commission of Inquiry (PCoI) to investigate corruption of the current administration yesterday.
Muslims Members of Parliament and Ministers are scheduled to hold another round of discussions today with the All Ceylon Jammithul Ulema (ACJU) in an attempt to reach a consensus over the proposed amendments to the Muslim Marriage and Divorce Act (MMDA).
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කුරුණෑගල නගරයේදී අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
All Sinhala and Tamil medium Government schools would end their second term for 2019 on Thursday (August 1), the Education Ministry announced today.
දිවයිනේ සමස්ත පාසල් අතරින් සියයට හැටහයකට ස්ථීර පුස්තකාල පහසුකම් නොමැති බව විගණන පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර ඇසළ පෙරහැර සදහා යුදහමුදාව විසින් විශේෂ භට කන්ඩායමි යොදවමින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් සකසා ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
පාස්කු ඉරිදා ත්රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන 31 වනදා යළි රැස්වීමට නියමිතව ඇත.
The Supreme Court has ordered the Sri Lanka Medical Council to Provisionally Register the South Asian Institute of Technology and Medicine (SAITM) graduates as medical practitioners in terms of Section 29 of the Medical Ordinance.
මැයි 23 වැනිදා බ්‍රහස්පතින්දා දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස 'දිවයින' පළ කර තිබූ බොරු කතාව යළි යළිත් දීර්ඝ ලෙස සිහිපත් කළ යුතු නැත.
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාස්කු ඉරිදා ත්රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. ඒ, ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
General Secretary of the Bodu Bala Sena (BBS) Galagoda Aththe Gnanasara Thero has had to change his name, CEO of the Bodu Bala Sena organization Dilanthe Withanage told Sri Lanka Mirror.
A group has started stealing Facebook pages targeting the upcoming presidential election.
In Sri Lanka, about 360,000 women become pregnant every year. One out of three of these pregnancies are estimated to be unplanned pregnancies, the United Nations Population Fund (UNFPA) said in a statement.
Religious leaders from Buddhist, Hindu, Islam and Christian faiths, VVIPS, antiwar and social justice activists from across the country will be gathering in Colombo to consider what they can do together to restore lasting peace in the island nation.
Page 683 of 710