Thursday, November 06, 2025
Follow Us
Social and Equity

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද එතරම් ඉහළ වැටුපක් ලබාදීමේ හැකියාවක් නොමැති බව තේවතු හිමියන් රජය වෙත දන්වා තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී ‍ඊයේ (20) පැවති රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

Social and Equity

පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැසීගිය ආයතන පිළිබදව නිරික්ෂණ චාරිකාවක අමාත්‍ය විමල් වීරවංශ මහතා නියැලිනි.

Social and Equity

Former IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando were further remanded until February 3 by Colombo Additional Magistrate Priyantha Liyanage today.

Social and Equity

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබෙනවා.

Social and Equity

Archbishop of Colombo Cardinal Malcolm Ranjith had advised the Opposition Leader Sajith Premadasa to work with the government in designing and implementing a national programme that should be aimed at taking Sri Lanka to greater heights.

Social and Equity

Complying with the High Court Order over the maintainability of the case, the Colombo Chief Magistrate Lanka Jayaratne today discharged Minister Keheliya Rambukwella and former Chairman of the State Printing Corporation Jayampathi Bandara.

Social and Equity

කොළොන්නාවේ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව සේවකයෝ පවසති.

Social and Equity

European Union ( EU) has launched the Muhamalai demining project as a part of its overall support for resettlement of internally displaced persons in the Northern province .

Social and Equity

කොටි නායක ප්‍රභාකරන්ට වන්දනාමාන කිරීමට ඉන්දියාවෙන් ගෙන්වූ බව කියන ටොන් දහතුනාමාරක් බරැති රනින් නිම කළ හනුමන්තා පිළිමයක් රුපියල් කෝටි තුන් දහස් පන්සීයයකට විකුණන්නට තැත්කරමින් සිටි ජාවාරමකට සම්බන්ධ කණ්ඩායමක් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

මුස්ලිම් ජාතිකයන්ට බලපාන මුස්ලිම් විවාහ නීතිය වෙනස් විය යුතු වනවා සේම රටේ එක් ප්‍රදේශයකට පමණක් බලපාන උඩරට විවාහ නීතියද වෙනස් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. එක රටක් - එක නීතියක් යන සංකල්පය යටතේ සියලු දෙනාට බලපාන පොදු නීතියක් ක්‍රියාත්මක වියයුතු බවත් ඒ අනුව උඩරට විවාහ සහ දික්කසාද පනත අහෝසි කළ යුතු බවත් රතන හිමි පෙන්වා දෙනවා.

Social and Equity

Malaysia has sent back 150 containers of plastic waste to 13 countries, including Sri Lanka, since the third quarter of last year, the Sky news reported.

Social and Equity

පසුගිය වසරේ දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.

Social and Equity

The Police Headquarters is said to be importing high tech communication devices from Singapore for the analysis of MP Ranjan Ramanayake’s phone recordings amounting to over 100,000 as the Police Department does not have equipment with the capacity to analyze such a large capacity.

Social and Equity

රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (19) පස්වරුවේ පිලපිටිය මහතාගෙන් පැය 05 ක් පමණ ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

Social and Equity

වාහන ධාවනය කිරීමේ යෝග්‍යතාව සහතික කිරීම සඳහා සිදුකරන විවිධ පරීක්ෂණ වෙනුවට ධාවන යෝග්‍යතා පරීක්ෂණය නමින් නව පරීක්ෂණයක් හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

Social and Equity

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මන් අධිකරණය විසින් දඬුවම් ලබාදී තිබේ.

Social and Equity

The Attorney General (AG) has refused to appear on behalf of former President Maithripala Sirisena and former Prime Minister Ranil Wickremesinghe in the Easter attacks case.

Social and Equity

නල්ලතන්නියේ සිට ශී‍්‍ර පාදය උඩමළුව දක්වා බුලත්විට අළෙවි කිරීම සහ බුලත්විට කෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබෙනවා.