Cash-strapped Ceylon Electricity Board (CEB),is gain some relief following the Ceylon Petroleum Corporation (CPC) decision to rescue the CEB with an enhanced credit limit of up to a thumping Rs. 100 billion for fuel supplies to the Board’s thermal plants.
A high level internal investigation is to be launched on liquor licence fraud running up to millions of rupees, informed source said.
Avant Garde Chairman Nissanka Senadhipathi, who was arrested and remanded in October last year, has been granted bail.
යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරම් මහතා පවසයි.
Parliamentarian Namal Rajapaksa said that there was no ban on Tamil Nadu actor-turned-politician Rajinikanth from visiting Sri Lanka.
The Colombo High Court Trial- at- bar today discharged five accused from 7,573 charges levelled against them by Attorney General Dappula de Livera in the Avant Garde illegal arms transportation case.
දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාව අත්කර ගෙන ඇති ගෞරවය සහ පිළිගැනීම ඉදිරියටත් එලෙසින්ම පවත්වාගෙන යාමට සියළු රණවිරුන් සිය රාජකාරී ඉටුකළයුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
The construction work of e fourth largest pagoda -the Sandahiru Seya will be expedited.
කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය පෙබරවාරි මාසයේ 15 වැනිදා දක්වා පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පැවසීය.
තමන්ද බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබෙනවා.
The President of the Court of Appeal Yasantha Kodagoda PC has been recommended to be appointed to the Supreme Court.
දැඩි ආරක්ෂාව මැද මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි ලබාදුන්නේය.
Attorney General Dappula de Livera, PC, has instructed the Colombo Crimes Division (CCD) to record statements of the judges who had been involved in telephone conversations with former State Minister Ranjan Ramanayake.
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) දිනයේ දී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
Popular musician - Iraj Weeraratne's Facebook post urging youth to back the need for the PayPal online payment platform in Sri Lanka, is deceiving, says the Information Technology Society Sri Lanka (ITSSL).
The Telecommunication Regulatory Commission of Sri Lanka (TRCSL) has directed all mobile operators to include an output unsubscribe option to all unsolicited promotional messages, enabling consumers the right to discontinue receiving such messages.
නීති විරෝධී අන්දමින් හා බලහත්කාරයෙන් ගැබිනි මවුවරුන් විශාල පිරිසක් වඳභාවයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරු වන කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහොමදු ෂාෆි නමැත්තාට අයත් ගිණුම්වලට සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 දා) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතාට දැනුම් දුන්නේය.
Page 640 of 726