Thursday, November 06, 2025
Follow Us
Social and Equity

චීනයේ වුහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව හැකි ඉක්මණින් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය පැතිරි යාමත් සමග චීනයේ වුහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා දැමිමට එරට බලධාරින් පියවර ගැනීමත් සමගයි.

Social and Equity

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

Social and Equity

Fonterra Brands Sri Lanka, Maliban Milk Products and Diamond Milk Products in a joint statement yesterday said they were deeply concerned about claims by the Government Medical Officers’ Association (GMOA) that imported milk powder from New Zealand was harmful for consumption and reiterated the need to separate fact from fiction to prevent causing unnecessary panic and fear among the Sri Lankan public.

Social and Equity

ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීමට ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ දෝෂ ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලීම සඳහායි.

Social and Equity

All the attempts made to improve local diary industry by even importing cows have failed to archive expected results making Sri Lanka a prime market for powdered milk produced in Australia and New Zealand.

Social and Equity

Hip-hop artiste and Director of the Tourism Development Bureau - Iraj Weeraratne has saidthat he would release a video on parliamentarian Hirunika Premachandra verysoon.

Social and Equity

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ.

Social and Equity

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව සඳහා 2020 ජනවාරි 24 වනදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට ඊයේ (22) නොතීසි නිකුත් කරනු ලැබිණි.

Social and Equity

Parliamentarian Ranjan Ramanayake today sought permission from Parliament to visit a bank and access recordings of telephone conversations, he says have been stored in a safe.

Social and Equity

සුප්‍රසිද්ධ ඉන්දීය නළු ශාරුක් ඛාන් මහතා සගභාගී වූ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් තමන්ටත් ඒ ගැන කියන්නට ඇත්තේ කවුරුත් දන්නා ඕපාදූප පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Social and Equity

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළේය.

Social and Equity

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය.

Social and Equity

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විවෘත ලිපියක් එවා ඇත.

Social and Equity

Former CID Director SSP Shani Abeysekara under interdiction over investigations conducted in connection with the Swiss Embassy employee Garniar Banister has been summoned to the CID for questioning today (January 23).

Social and Equity

The Lanka Self-Employed Professionals' National Three-Wheeler Federation yesterday urged the government to take immediate action to implement a mechanism to regulate Trishaw fares.

Social and Equity

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි.

Social and Equity

Director-General of the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) President’s Counsel Sarath Jayamanne has resigned from the post.

Social and Equity

Traders in the Dambulla Dedicated Economic Center said a sharp drop in the prices of vegetables was being experienced at present and that it was mainly due to large stocks of vegetables arriving from the North.