National Operation Centre for Prevention of Covid-19 announced that a total of 2,463 people including 27 foreigners are being quarantined at 17 centres.
Police curfew was imposed within the Ja-Ela and Wattala Police Divisions from 10 p.m. last night. The curfew will be in effect until further notice, stated Police Media Spokesperson Jaliya Senaratne.
The Consumer Affairs Authority (CAA) has been directed to file legal action against vendors who violate the government announced stipulated maximum retail price for essential goods.
Even amidst the drastic drop in oil prices to US$24.42 a barrel, the lowest levels since June 2002,at present, the government will be maintain local fuel prices at a stable level for one month without passing the economic benefit to the people.
අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා නිවාඩු ලබාදීම නිසා ඉකුත් සදුදා සිට පාර්ලිමේන්තුව ද වසා දමා තිබෙනවා.
A total of 65 COVID-19 active patients had been reported in Sri Lanka with six more individuals were tested positive for coronavirus today, the Health Ministry said.
දැනට ධාවනය වන දුම්රිය වාරගණන අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නව කොරෝනා ආසාදිතව මේ වනවිට IDH උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන් අතර පාසල් වයසේ තුන් දෙනෙකු ද සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
All expressways in the country will be closed with effect from 4.00 pm today until further notice, the Road Development Authority said.
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවත් තිදෙනෙකු පිළිබඳ මීට සුළු මොහොතකට පෙර වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය.
ගුවන් තොටුපල වසා තිබියදීත් ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකට යටත් නොකර නිවෙස් කරා යැවීම අතිශයින්ම ප්‍රශ්නකාරී බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පවසයි.
මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත.
The first-ever partial shutdown of the Bandaranaike International Airport (BIA) in 19 years will come in to force today for a week, with authorities stating they have made all arrangements for a smooth transition. President Gotabaya Rajapaksa on Tuesday (17) decided to ban the entry of visitors from today for one week in a partial shutdown of the airport as a drastic measure to contain the spread of new coronavirus (COVID-19).
කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.
ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
Page 631 of 744