The Cultural Affairs Ministry has decided to translate the 'Mahawansa', which relates the history of Sri Lanka from 600 BC, into English and Tamil.
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළා.
පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් ඊයේ දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.
The convict in the Royal Park murder case, Jude Shramantha Jayamaha, who received a presidential pardon, had left the country before a Court order prohibiting him for travelling overseas, the Supreme Court was informed yesterday.
එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 71 වන ස්ථානය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 76 වන ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට යමින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද(09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර සහභාගි විය.
ආන්දෝලනාත්මක ලෙසින් පැහැර ගැනීමට ලක් වූවා යැයි චෝදනා කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා කාන්තාවගේ සම්පූර්ණ තොරතුරු හෙළිව තිබේ.
Defence Secretary, Major General (Retd) Kamal Gunaratne, yesterday warned that the LTTE ideology was still alive.
The Colombo Chief Magistrate’s Court today extended the travel ban issued on the Swiss Embassy employee who was allegedly threatened by a group of unidentified men until December 12.
Caroline Jurie, who was crowned Mrs. World 2020 at the World Pageant held in Las Vegas, USA returned to Sri Lanka this morning (10).
The Swiss Embassy employee, Garnier Banister Francis who was allegedly threatened by a group of unidentified men appeared before the CID for the third day today to give a statement.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩණය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය මාර්තු මස 20 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
Terrorist Investigation Division (TID) said that four non- rehabilitated LTTE cadres have been taken into custody in Muthur and Sampur areas on Sunday when they were engaged in rejuvenating LTTE.They had been identified as the residents of Kattaparichchan South, Mahalchena and Ralkuli areas that belonged to Muthur and Sampur police divisions and two motor cycles that were in their possession were also taken into custody.
මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. මේ නිසා බලපෑමට ලක්වන ප්‍රදේශවල වෙසෙන්නන් ගංවතුර පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Swiss Embassy employee Garnier Banister Francis, who was allegedly threatened by a group of unidentified men, left the CID after giving a four-hour long statement to the CID today.
අමෙරිකාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රශ්න ගත එම් සී සී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඉල්ලීමක් කරනවා. ඔහු එම ඉල්ලීම කලේ කොළඹ (09) පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.
පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ.
Page 630 of 700